ස්මාට්ෆෝන් පරිණාමයේ අලුත් පිම්මක්

346

ප්‍රථම ගැලැක්සි ස්මාට්ෆෝනය ලෝකයට ඉදිරිපත් කොට ගෙවී ගොස් ඇත්තේ වසර දහයක් පමණ වේ. සුඛෝපභෝගී උපාංගයක් වශයෙන් ලෝකයට හඳුන්වා දෙනු ලැබුණු ස්මාට්ෆෝන් උපාංගයන්, ඕනෑම අයෙකුගේම අත ඇති උපාංගයක් බවට පත් කරන්නට පුරෝගාමියෙකු වූයේ සැම්සන්ග් සමාගමේ ගැලැක්සි උපාංග පෙළ බවට සනාථ කරන්නට උදාහරණ අවශ්‍යය නොවේ.

ඒ කෙසේ වූවත් ප්‍රථම ගැලැක්සි උපාංගයෙන් ආරම්භ වූ ගමන, ස්මාට්ෆෝන් උපාංගයන්ගේ ශීඝ්‍ර පරිණාමය සමගින් අද Galaxy Fold දක්වා පැමිණ තිබේ.We haven’t any copyrights of this content




Leave a Reply

Your email address will not be published. Required fields are marked *