ලංකාවේ ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය

375

යාපනය සහ කොළඹ කොටුව අතර පැය පහක කාලයකින් දුම්රියක් ධාවනය කරවීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගය සැකසීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනා බව වාර්තා වෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා සහ ප‍්‍රවාහන අමාත්‍යවරයා පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ලැබුණු තොරතුරු මත මෙම අවශ්‍යතාවය ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස දුම්රිය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු මාධ්‍යයට පවසන්නේ කොළඹ හා යාපනය අතර දුර ප‍්‍රමාණය දළ වශයෙන් කිලෝමීටර් 399 ක් පමණ වූවත් පැය පහක කාලයකදී දුම්රියක් මෙම නගර දෙක අතර ධාවනය කරවීමට නම් පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් එම දුම්රිය ධාවනය කළ යුතුව තිබෙන බවයි.

We haven’t any copyrights of this content




Leave a Reply

Your email address will not be published. Required fields are marked *