ලෝක කුසලාන තරඟාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට පන්දුවට පහරදීමේ දුර්වලතාව ප්රධාන සාධකයක් වූ බව ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්රකාශ කරනවා. ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (01දා) පැවැත්වෙන තරඟය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව ප්රකාශ කළා.
අපට තාම අවස්ථාවක් තියෙනවා අවසන් පූර්ව තරගයට එන්න යනුවෙන් ඔහු මෙහිදී අදහස් පල කළ සිටියා.