LATEST NEWS
Search

මුස්ලිම් අමාත්‍යවරු යළිත් ඇමති තනතුරුවලට

734

පසුගියදා ආණ්ඩුවේ සිටි මුස්ලිම් අමාත්‍යවරුන් සියල්ලම සාකච්ඡාවක් සිදු කොට සිය ධූරයන්ගෙන් ඉවත් වනු ලැබුවා. ඒ අනුව අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී එම ඉවත් වූ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් නැවත අමාත්‍යධූර භාර ගැනීමට තීරණය කර තිබෙන අතර ඔවුන් තමන්ගේ තීරණ මේ වන විට අගමැතිවරයාට දන්වා දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *