LATEST NEWS
Search

ෆේස්බුක් වෙත ඩො.බිලියන 5ක දඩයක්

674

පෞද්ගලික දත්තවල රහස්‍යභාවය උල්ලංඝනය කිරීම හේතුවෙන් ෆේස්බුක් සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ සමතයකට පත්කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක දඩයක් ෆේස්බුක් සමාගමට පැනවීමට ඇමෙරිකානු නියාමකයන් තීරණය කොට තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *