ඉන්දියානු වර්ල්ඞ් අයිකන් සම්මාන උළලේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අද (21) ජාත්‍යන්තර සම්මානයක් හිමි වුණා.
මෙම සම්මාන උළෙල පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි.
එතුමාට මෙම සම්මානය හිමි වුණේ, වසර 30ක් පැවති යුද්ධය නිමා කර ලොවට ආදර්ශයක් සැපයීම වෙනුවෙනුයි.