LATEST NEWS
Search

කෙට්ටු අයට මහත් වෙන්න ක්‍රම

1364

කෙට්ටු අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි පොඩ්ඩක් ඇඟ හදාගෙන මහත් වෙන්නෙ කොහොමද කියන එක? කෙට්ටු වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි පරම්පරාවෙන් ලැබෙන ආර නිසා. අනිත් එක තමයි නිසි පරිදි ආහාර රටාවක් නැති වීම, ආහාර මඟ හැරීම කියලා කියන්නෙ.

ඉතින් ඔයත් කෙට්ටු කෙනෙක් නම් මේ වගේ දේවල් ටිකක් කරලා බලන්න. ඔයාටත් පුළුවන් වෙයි මහත් වෙන්න.

කෙට්ටු වෙන්න එක හේතුවක් තමයි නිදි මැරීම සහ දවල් වෙනකන් නිදා ගැනීම. ශරීරෙ එකම වෙලාවකට හැඩ ගැස්සුවෙ නැති වුණොත් කෙට්ටු වෙන්න පුළුවන්. ඒ නිසා රෑ එළි වෙනකන් නිදි මරන්නෙ නැතුව දවසකට පැය අටක්වත් නිදා ගන්න.

ප්‍රධාන කෑම වේල් තුනට අමතරව තවත් ආහාර වේල් දෙකක් එකතු කරගන්න.

ප්‍රෝටීන් බහුල ආහාර (කිරි, බටර්, චීස්, එළඟිතෙල්) වගේ ආහාර කෑම වලට එකතු කරගන්න.

දිනකට වතුර ලීටර් 8ක් පමණ බොන්න.

ඕට්ස්, ශේක් වගේ ප්‍රෝටීන් අඩන්ගු දේවල් ආහාරයට එකතු කරගන්න.

ඒ වගේම ව්‍යායාම කරලා, සතුටින් නීරෝගීව හිටියොත් ඔයාට මහත් වෙන්න විතරක් නෙවෙයි ලස්සනට ඉන්නත් පුළුවන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *