දින 108 කට පසු සැවොම හඬවමින් ගෙදර ආ පුංචි චෙෆ්

630

පසුගිය අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරය මෙරට ජනතාවට තවමත් ඇත්තේ සිහිනයක් වැනි හැඟීමක්. කිසිදු වරදක් නැති ජීවිත සියලු දෙනාවම හඬවමින් පොළොව යට සැතපී දැනට මාස තුනකට අධික කාලයක් ගත වී තිබුණත් එහි විපාක තවමත් ඔවුන් විදවමින් සිටිනවා.

කොළඹ ශ්‍රැංගිලා හෝටලේ සේවය කරමින් සිටි විහග තේජාන් එම ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් වුණා. ඔහු ගැන සොයා බැලුවත් කිසිදු හෝඩුවාවක් ඔහුගේ නිවැසියන්ට සොයා ගැනීමට හමු වී නැහැ. නමුත් නැවතත් සුවපත් වෙමින් පැවති විහඟගේ නිවැසියන්ට දැනගන්නට ලැබුණේ සංවේදී පුවතක්.

විහඟගේ මල සිරුරේ කොටස් ඩී එන් ඒ පරීක්ෂණ මගින් දින 108 කට පසු ඔහුගේ දෙමාපියන් වෙත බාර දී තිබුණේ සියලු දෙනාව නැවතත් හඬවමිනුයි. තවමත් වේදනාවේ ස්වරූපයන් මෙලෙස මතුවෙමින් පවතින විට තවමත් වගකිව යුතු අයෙකුට දඬුවම් ලැබී නැහැ.

මේ ඔහු පිළිබඳව බුකියේ තැබූ සටහනක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *