නව අමාත්‍යවරුන් දෙදෙනෙක් දිවෘම් දී තිබෙනවා.අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දී තිබෙනවා.
මේ අනුව අනෝමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය වශයෙනුත් ලකී ජයවර්ධන නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙසත් මේ ආකාරයටදිවුරුම් දී තිබෙනවා.
මෙම දිවුරුම් දීම සිදු වී තිබෙන්නේ ජනාධිපති නිල නිවසේ දීයි.