කුවේට් කුමාරි කියන්නෙ පසුගියදා අපේ රටේ ගොඩක් ජනප්‍රිය වුණ කාන්තාවක්. මුලදී බොහෝ දෙනාගේ ගල් මුල්, ඇනුම් බැනුම් කුමාරි වෙත එල්ල වුණත් මේ වන විට බොහෝ දෙනාගේ ආදරය ඇය වෙත එල්ල වෙමින් පවතිනවා.
ඇයගේ අසාමාන්‍ය ගීත ගායනය හේතුවෙන් ඇය අතිශය ජනප්‍රිය වූ අතර පසුගියදා ඇය දිවයිනට පැමිණියා.
එහිදී ඇයවත් නොසිතූ ආකාරයට ඇයට මෙරට ජනතාවගේ ආදරය හමු වුණා. ඇයට ටෙලිනාට්‍ය වලට වගේම චිත්‍රපට සඳහාද ආරාධනා ලැබී තිබෙන බව වාර්තා වෙනවා.
පසුගියදා පැවති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසින්හගේ රාජකීය උපන්දින සාදයටද ඇයට ආරාධනා ලැබුණා. එතැනින් නතර නොවී චන්දිමාල් ජයසින්හ ඔහුගේ කරුණාව ඇය වෙත එල්ල කර තිබුණේ මේ ආකාරයටයි.
කුමාරි අක්කා අද ඉදන් අපේ ගෙදර
අම්මා එක්ක සතුටින් ඉන්න පුළුවන් එයාගෙ කලා කටයුතු කරගෙන කුමාරි අක්කට බැනපු කවුරුත් එයාගෙ ජිවිත කතාව දනනෙ නැ කිර්ති පැස්කුවෙල් මහතා එයාට හරි දේ උගන්වයි හස්තකලන මල්ලිටත් පින්
මිනිස්සුන්ට බනින්නෙ නැතුව එක ජිවිතයකට හරි හයියක් වෙන්න කියලා හැමදෙනාගෙන්ම ඉල්ලනව
තවත් කුමාරි අක්කලා මෙ සමාජෙ ඕනතරම් ඇති….