ත්‍රිත්ව කැමරා සහිත නවතම ඇපල් දුරකතනය

425

ඇපල් කියන්නෙ ලොව ප්‍රමුඛ පෙළේ වෙලඳ සන්නාමයක්. ඇන්ඩ්‍රොයිඩ් වලින් මිදිලා ඇපල් වලට මාරු වෙන්න හැමෝගෙම හිතේ පොඩි හරි කැමැත්තක් තියෙනවා.

කලෙන් කාලෙට තමන්ගෙ නවතම තාක්ෂණික ක්‍රමවේදයන් ලොවට හඳුන්වාදෙන ඇපල් සමාගම පසුගියදා ත්‍රිත්ව කැමරාවක් සහිත නවතම ඇපල් දුරකථනය ලොවට හඳුන්වාදුන්නේ මුළු මහත් ලෝකයාගේම අවධානය දිනා ගනිමිනුයි.

මෙය අතිශය පුළුන් කැමරා පද්ධතියක් වන අතර අනිකුත් ඇපල් නිශ්පාදන අභිබවමින් මෙහි තාක්ෂණය පසුගියදා හඳුනවා දුන්නා.

අයි ෆෝන් 11, අයි ෆෝන් 11 ප්‍රෝ සහ අයි ෆෝන් ප්‍රෝ මැක්ස් යන තාක්ෂණයන් මෙහිදී හඳුන්වා දෙනු ලැබුවා.

මේ වන විට සියලුම රටවල් තුළ අලුත් අයි තාක්ෂණය පිළිබඳව අවධානය වී තිබෙන අතර, අප රටේද මේ වන විට යූටුයුබ් සමාජ ජාලා මාධ්‍යයේ ට්‍රෙන්ඩින් වන් ලෙස තිබෙන ඇපල් තාක්ෂණය හඳුන්වාදීමේ වීඩියෝ පටයෙන් එය තහවුරු වෙනවා.

නව අයිෆෝන්, ඇපල් ඔරලෝසු සහ අයිපෑඩ් මෙන්ම ඇපල් ටීවී + සහ ඇපල් ආකේඩ් මෙහිදී එළිදක්වනු ලැබුවා.

ශ්‍රී ලංකා මුදලින් මෙම දුරකථනයේ වටිනාකම රුපියල් 199,900 පමණ වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *