අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය යුග දිවියට එළඹී තිබෙනවා. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී ඇයගේ විවාහ උත්සවය පවත්වා තිබෙනවා.
ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් මේ සඳහා සහභාගී වී තිබෙනවා.