අධික වර්ෂාවත් සමඟ අවහිර වී තිබෙන මාර්ග මෙන්න

422

මේ වන විට රටේ ස්ථාන රැසක අධික වැසි වාර්තා වෙනවා. මේ හේතුවෙන් එදිනෙදා වඩ කටයුතු රාශියකට බාධා එල්ල වී තිබෙන අතර අධික වර්ෂාව හේතුවෙන් අවහිර වී තිබෙන මාර්ග සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම මාර්ග මෙසේයි

කොටහේන ජේතවන පන්සල ඉදිරිපිට ආමර් වීදිය, බාබර් වීදිය ප්‍රදේශය
කොටහේන බ්ලූමැන්ඩල් පාර සෙන් ජේම්ස් වීදිය
කොටුව රෙක්ලමේශන් පාර ජින්තු පිටිය හන්දිය
කිරුළපන පොලිසිය ඉදිරිපිට මාර්ගය
හයිලෙවල් පාර, බේස්ලයින් පාර, රොබට් ගුණවර්ධන හන්දිය
දෙමටගොඩ අලි දෙන්නා පන්සල අසල මාර්ගය

අදාල නිවේදනය පහතින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *