පක්ෂ පාට මාරු කරන එක ශ්‍රී ලංකාව වගේ රටක අරුමයක් නෙවෙයි. ඒත් ඔය කවුරු කොහොම පක්ෂ පිල් පාට මාරු කරත් එහෙම කරන්නෙ ජනතාවට ආදරේට නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු එකග වූ අවබෝධතා ගිවිසුමට එකඟ වෙලා තිබෙනවා. මේ බව සදහන් කළේ ශ්‍රීලනිප උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා.
මේ වනවිට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණ ඇති බවත් එම පක්ෂයට එකතු වීමට ඔවුන් සූදානම් බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.