ලසිත් මාලිංග කියන්නෙ අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආදරය සහ ගෞරවය දිනාගත්තු ක්රිකට් ක්රීඩකයෙක්. ක්රිකට් කියපු ගමන්ම ගොඩක් අයගෙ මතකෙට මුලින්ම එන කෙනෙක් තමයි ලසිත් මාලිංග කියලා කියන්නෙ.
තමන්ට ආවේණික කොණ්ඩයක් වගේම තමන්ට ආවේණික විලාසිතාවක් තියෙන ලසිත් මාලිංග අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ තමයි තමන්ගෙ ශරීරයෙ ටැටූ එකක් ගහපු එක. මේ ටැටූ එක අනිත් ටැටූ වලට වඩා විශේෂ වෙන්නෙ ටැටූ එකේ ඉන්නෙ ලසිත් මාලිංගගෙ බිරිද සහ දරුවන් දෙදෙනා වීම නිසයි. අන්න ඒ නිසා ලසිත් මාලිංගගෙ මේ අලුත් ටැටූ එක ගැන ගොඩ දෙනෙක්ගෙ අවධානය යොමු වී තිබෙනවා.
පහතින් එහි ඡායාරූප කිහිපයක් ඔබට දැකගන්න පුළුවන්.