LATEST NEWS
Search

ගෝඨා තහවුරු වේ

251

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට පවතින්නේ දැඩි උණුසුම් කතා බහක්. ඔහුට ජනාධිපති අපේක්ෂකත්වයට තරග කළ හැකිවේද නොහැකිවේද යන්න පිළිබදව ඇත්තේ කුතුහලයක්.

එතුමාගේ විදේශ ගමන් පත්‍රය සහ හැදුනුම්පත සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරණයන් සිදු කරමින් එන්ජීඕ සංවිධාන විවිධ පුද්ගලයින් යොදවා එක්සත් ජාතික පක්ෂය විසින් තමන්ගේ බලවත් අපේක්ෂකයා කිසිදු අයුරකින් වලක්වාලීමට ඉඩ තබන්නේ නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරනු ලබනවා.

එම මාතා මේ බව සදහන් කළ්Eඅ සිය ප්‍රධාන කාර්යාලයකදී පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකට එකතු වෙමිනුයි.

තව දුරටත් එතුමා සදහන් කලේ ව්‍යාජ කරුණු යොදාගනිමින් අධිකරණ නඩු පනවා තමන්ගේ අපේක්ෂකයව බිද දමන්න උත්සහ කරන බවයි. ගෝඨාභය රාජපක්‍ෂයන්ට එරෙහිව පසුගිය කාලය පුරාම විවිධාකාරයේ චෝදනා ඉරිදිරිපත් කර තිබෙන බවත් ඔහු සදහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *