මහත අඩු කරගන්න ක්‍රම

430

ගොඩක් අයට ලොකුවටම තියෙන ප්‍රශ්නයක් තමයි මහත් වෙන එක. ලස්සනට පේන්න ඇදුමක් අදින්න බෑ, වයසට වඩා වයස පේනවා, මහන්සි වෙන්න බෑ වගේ ප්‍රතිපල මහත් වුණාම අයිති වෙනවා. ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නෙට විසදුම් ටිකක් කියන්න තමයි මේ ලාස්ති වෙන්නෙ.

මහත් වීම අඩු කරගන්න නම් පිටි ආහාර වලින් හැකිතාක් අඩු වෙන්න ඕනි. ගොඩ දෙනෙක් කන පිටි නිශ්පාදන නිසා තමයි මහත් වෙන්නෙ. ඒ වගේමයි බත්. බත් කනකොට බත් පොඩ්ඩක් එක්ක එලවලු ගොඩක් කන එක මහත් නොවී සෞඛ්‍ය සම්පන්නව ඉන්න හොද ක්‍රමයක්.

රසකාරක අඩන්ගු දේවල් වලින් ඈත් වෙලා ඉන්න අයට මහත් නොවී ඉන්න පුලුවන් . ඒ වගේම තමයි තෙල් සහිත ආහාර. මහත් වීමට ප්‍රධාන හේතුවක් තමයි මේදන.අන්න ඒ නිසා මේදය අඩන්ගු ආහාර වලින් ඈත් වෙන එක මහත අඩු කරගන්න කෙනෙක්ට හරිම වැදගත්.

සුදු ලූනු බිග් කිහිපයක් දවසකට ආහාරයට ගත්තම අනවශ්‍ය මේදය අඩු කරගන්න පුලුවන්.

නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතිව ජිම් එකකට යන කෙනෙක්ට මහත අඩු කරගන්න පුලුවන් වගේම ලස්සනට ඇග හදාගන්නත් පුලුවන්.

අනවශ්‍ය විදිහට තමන්ගෙ ශරීරය ගැන ස්ට්‍රෙස් වෙන එකෙන් වෙන්න ඔයා තවත් මහත් වෙන එක. ඒක නිසා ඉරෝගී මානසිකත්වයක් තියාගන්න එකත් හරිම වැදගත්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *