LATEST NEWS
Search

කිසිම ක්‍රීඩකයෙක්ට ලේසියෙන් ලැබෙන්නේ නැති ශ්‍රී ලංකාව දැම්ම දනුෂ්කට විතරක් ඊයේ ලැබුණ දේ

467

ඊයේ දිනයේදී පකිස්තානය අතර තරගය පරාජයට පත්වීමත් සමග සමස්ත එක්දින තරගාවලියම ශ්‍රී ලංකාව පරාජයට පත් වනු ලැබුවේ ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු බිද දමමිනුයි.ඒ නමුත් මෙම තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක වැඩි වශයෙන් කතාබහට සහ අවධානයට ලක් වුණා.

ඊට හේතුව වූවේ ප්‍රබල පකිස්තානු කණ්ඩායමට එරෙහිව ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 133ක් ලබා ගැනීමත් සමගයි.

එය දන්ෂ්කගේ දිවියේ දෙවන එක්දින ජාත්‍යන්තර ශතකය වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විදේශයක් තුලදී වසර දෙකකට පසු එල්ල කල පළමු ශතකයද මෙය වීම විශේෂත්වයක් වනවා.

අදාල ශතකයත් සමගාමී පකිස්තානයේ කරච්චි ජාත්‍යන්තර ක්‍රීඩාංගනය තුල ශතකයක් රස කල ක්‍රීඩකයින්ගේ නාමාවලියට එක්වීමට දනුෂ්ක ගුණතිලකට අවස්තාව ඊයේ ලැබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *