LATEST NEWS
Search

ලොවම කැළඹූ ජෝකර්

915

මේ දවස් වල ටිකක් වැඩිපුරම කතා වෙන ජාතියේ ෆිල්ම් එකක් තමයි ජෝකර් කියලා කියන්නෙ. මේ ලිපිය කියවන්න ඔයා එන්න වුණ ප්‍රධානම හේතුවත් ජෝකර් මූවි එකට තියෙන කැමැත්ත.

මේ අවුරුද්දෙ රිලීස් වුණ ජෝකර් මේ වෙනකොට අපේ රට පුරාම විවිධ සිනමාශාලා වල දර්ශනය වෙනවා.ජෝකර් ඩිරෙක්ට් කරලා තියෙන්නෙ ටෙඩ් පිලිප්. ස්ක්‍රීන්ප්ලේ එක ස්කොට් සිල්වර්ගෙ.

ජෝකර් කියලා කියන්නෙ විකට චරිතයක් කියලා හිතුවට මේ ෆිල්ම් එක බලන කෙනෙක්ට ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මේ වන විටත් ලෝකය පුරා ඉමහත් වේගයෙන් ප්‍රචාරණය වෙන ජෝකර් ගැන හැමෝම ඉන්නෙ අවදානයෙන්.

යූ එස් ඩොලර් මිලියන පනස් පහක් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සදහා වියදම් වී තිබෙනවා.ඒ වගේම මේ චිත්‍රපටය ගෝල්ඩන් ලයන් සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

ඔයත් බලලම තීරණය කරගන්න මේක ඇත්තටම මොකක්ද කියලා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *