මෙවර ජනාධිපතිවරණය සදහා නාමයෝජනා බාර දීම අද දින අවසන් කරනු ලැබුවා. එය අවසන් වූවේ අද පෙරවරු එකොලහයි තිහට පමණ.
මෙවර ජනාධිපතිවරනය සදහා නාමයෝජනා බාර දී තිබෙන පිරිස තිස් පහක් වෙනවා.එම නාමයෝජනා බාරදුන් අය අතරට ප්‍රබලයින් රැසක්ම එකතු වී තිබීම විශේෂත්වයක්.
එම නාමයෝජනා බාර දුන් අයගේ නම් පහත් පරිදි වේ.
අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ මහේෂ් සේනානායක නාමල් රාජපක්ෂ සමරවීර වීරවන්නී ජයන්ත කැටගොඩ බත්තරමුල්ලේ සීලරතන හිමි අජන්තා විජේසිංහ පෙරේරා මිය සමන්සිරි හේරත් ඒ.එස්.පි. ලියනගේ අශෝක වඩිගමංගාව දුමින්ද නාගමුව ප්‍රියත් මුනියන් එදිරසිංහ ආරියවංශ දිසානායක අජන්ත ද සොයිසා ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ් බසීර් සේගුදාවුද් පියසිරි විජයනායක රජිව් විජේසිංහ චමින්ද අනුරුද්ධ එම්.කේ. සිවාජිලිංගම් සමන් ප්‍රසන්න පෙරේරා සිරිපාල අමරසේන බැද්දේගමගේ නන්දමිත්‍ර සරත් විජිතකුමාර කීර්ති රත්න මිල්රෝයි ප්‍රනාන්දු අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි රොහාන් පල්ලේවත්ත අපරැක්කේ පුන්‍යානන්ද හිමි වජිරපානි විජයසිරිවර්ධන අරුන ද සොයිසා එම්.එල්.ඒ. හිස්බුල්ලා සරත් මනමේන්ද්‍ර සුබ්‍රමනියම් ගුණරත්න