LATEST NEWS
Search

මැතිවරණ කාර්යාලය ඉදිරියේදී හිරුණිකාට සිද්ධ වුණ දේ

492

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඊයේ දින අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදු වී තිබෙන බව වාර්තා වුණා. එහිදී රාජගිරිය මැතිවරණ කාර්යාලය වෙත ගිය ඇයට විරෝධතාවයක් එල්ල වීම නිසා ඇය දැඩි ලෙස අපහසුතාවයට පත් වී තිබෙනවා.

මෙම විරෝධතාවය එල්ල වී තිබුණේ ඇය විසින් එම මැතිවරණ කාර්යාලයට ඇතුල් වීමට උත්සහ දැරීමේදූ අවසර පත්‍රයක් නැති වීම නිසා ඒ වෙනුවට පාර්ලිමේන්තු අවසරපතක් ඉදිරිපත් කර ඇතුල් වීමට යාමේදීයි.

මෙම විරෝධතාවය එල්ල කිරීම සිදු වී තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයින්ට සහය පල කිරීමට එම ස්තානයට පැමිනි පාක්ෂිකයින් විසිනුයි. එහිදී දැඩි හූ හඩක්ද ඇය වෙත එල්ල වී තිබෙනවා.

මෙම තත්ත්වය පලානය කිරීමට ඉන් අනතුරුව ආරක්ෂක ඒකකය විසින් කටයුතු කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *