මෙම සීල් මත්ස්‍යා සති කිහිපයක පමණ සිට ලංකාවේ දකුණු මුහුදු තීරයේ සැරිසැරූ අතර වනජීවී සංරක්ෂණ දෙපාරතුමේනතුව පවසන අකාරයට සතියක පමණ කාලයක සිට මෙම සීල් මත්ස්‍යා දක්නට ලැබී නැති අතර ඔවුන් පැවසූ ආකාරයට මෙම සත්වයා පසුගිය සතියේ බම්බලපිටිය මුහුදු තීරයේ සැරිසරා ඇත.
මෙම සීල් මත්ස්‍යාගේ ආරක්ෂාවට වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේනත්ව විසින් නිරීක්ෂණ කණ්ඩායමක් 4ක්ද යොදවා තිබූ අතර ඔවුන්ද පවසන ආකාරයටද ඔවුන්ටද මෙම සීල් මත්ස්‍යා දැකගැනීමට නොහැකි වී ඇත.
මෙම සීල් මත්ස්‍යාගෙ පරණ සම ඉවත් වී අලුත් සමක් ඇතිවීමේ ජීවන ක්රියාවලියකටද මෙම මත්ස්‍යා භාජනය වී ඇත. වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවද පවසන ආකාරය එම ජීවන ක්‍රියාවලිය අවසන් වීමත් සමගම මෙම සීල් මත්ස්‍යා නැවතත් ඔහුගේ නිජබිම වන ඇන්ටාක්ටික් මුහුදු තීරයට යන්නට ඇති බවයි.