2020 ජනවාරි පළමු වැනිදා සිට ත්රිරෝද රථ ගාස්තු අඩුකරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුදිල් ජයරුක් පවසන අතර වත්මන් ආණ්ඩුව විසින් ත්රිරෝද රථ සඳහා අමතර කොටස් ගෙන්වීම වෙනුවෙන් ලබාදුන් බදු සහන හේතුකොටගෙන මෙම ගාස්තු අඩවීම් සිදු කෙරේ.
පළමු කිලෝමීටරය සඳහාදැනට පවතින් ගාස්තුව රුපියල් දහයකින් අඩුවන අතර දෙවැනි කිලෝමීටරය සඳහා දැනට පවතින රුපියල් 45 මිල රුපියල් 40 දක්වාද, රුපියල් 60ක් ලෙස පවතින මිල රුපියල් 50 දක්වාද අඩු වීමට නියමිතය.