LATEST NEWS
Search

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදුජන පෙරමුණින් මැතිවරණයට?

514

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්ර්ක්කය නියෝජනය කරමින් තරඟවදින බවයි.

 

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ(SLPP)/ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ(SLFP) සංධානය යටතේ එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙදී තරඟ කරනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *