හිටපු ඇමති රාජිත බන්ධනාගාර රෝහලට

359

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා රැගෙන යාම සඳහා බන්ධනාගාර රොහල් ගිලන්රථයක් නාරාහේන්පිට පිහිටා ඇති පෞද්ගලික රෝහල වෙත ගොස් ඇති අතර 28 වන දින ඔහුව පරීක්ෂා කල පසු රාජිත සේනාරත්න මහතා ⁣ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට ඇතුලත්ලකරන ලෙස බන්ධනාගාර රොහල් වෛද්‍යවරිය නිර්දේශ කොට තිබුනි.

ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *