LATEST NEWS
Search

තරුණ පෙනුම රැක ගැනීමට පවත්වාගෙන යායුතු එදිනෙදා පුරුදු

375

ඔබ අප ⁣සියලු දෙනාටම තරුණ පෙනුම පවත්වා ගැනීමට එසේත් නැතිනම් තරුණ පෙනුමත් ලබාගනැනීමට අවශ්‍ය වන අතර ඒ සඳහා අප අනුගමනය කල යුතු එදිනෙදා පුරුදු කිහිපයක් ඇති අතර එම පුරුදු අනුගමනය කිරීම තුලින් තරුණ පෙනුම පවත්වා ගැනීමට සහ තරුණ පෙනුමක් ලබා ගත හැක.

ප්රමාණවත් නින්දක් ලබා ගැනීම.
අපගේ නින්දේ ගුණාත්මක බව සමේ ක්රියාකාරීත්වයට සහ වයසට යෑමට බලපායි. එමෙන්ම අප අඩු නින්දක් ලබන විට ඇස් යට ඉදිමී අ⁣පගේ මුහුණ වෙහෙසකර බවක්ද පෙන්නුම් කරන අතර අඩු නින්දක් ලබන අය සම වයසට යාමද සාපේක්ෂව ඉක්මන් බවයි.

ජලය පානය කිරීම
බොහෝ දුරට අපගේ ශරීරයද ජලයෙන් සෑදී ඇති අතර එය අපගේ බ⁣⁣රෙන් 70-75% අතර ප්රමාණයකි. ජලය නොමැතිව අපගේ ශරීරය ක්රියා නොකරන අතර නිරෝගී සමක් පවත්වාගෙන යාමටද ජලය අවශ්‍ය වේ. එනම් ජලය නොමැතිව වියලෙන මිදි මෙන් ඔබේ සමද ජලය නොමැතිව වියළි යනු ඇත. එනම් ඔබ තරුණ පෙනුම පවත්වා ගැනීමට දිනකට වතුර අවුන්ස 8බැගින් වීදුරු 8ක් පානය කල යුතුය.

දිනපතා ව්‍යායාම කරන්න
දිනපතා ව්‍යයාම කිරීම තුලින් ඔබගේ ඔබගේ මනෝභාවය මෙන්ම නින්දේ රටාවන්ද වැඩිදියුණු කිරීමට දායක වේ. එමෙන්ම එවිට ඔබගෙන් දහඩිය පිටවීම තුලින් ඔබේ සමද වඩාත් මෘදු වනු ඇත.

එළවලු ආහාරට ගැනීම
ඔබ කුඩා කල සිටම මෙය අසා ඇති අතර ඔබේ සම සහ හිසකෙස් වලට හානි කරන විෂ වලට එරෙහිව සටන් කරන ප්රතිඔක්සිකාරක වැනි පෝෂ්‍යපදාර්ථ එළවලු වල බහුලව ඇත. කැරට්, වට්ටක්කා, අල වැනි එළවලු වල බීටා කැ⁣රොටින් බහුලව ඇති අතර අපගේ සම හිරු විකිරණ වලින් රැක ගැනීමට දායක වේ.

ස්තුතිවන්ත වන්න
මනෝවිද්‍යා අධ්‍යානයන්ට අනුව, ඔබ සතුව ඇති දෙයට ඔබ ස්තුතිවන්ත වන විට ඔබ ජීවිතය පිලිබඳ ධනාත්මක ලෙස සිතීමට ආරම්භ කරන අතර එවිට ඔබට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ප්රමාණවත් නින්දක් ලබා ගැනීම වැනි යහපත් පුරුදු ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *