LATEST NEWS
Search

ඩයනා කුමරියගේ මරණය, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ගැන අනාවැකි පල කල බබා වැන්ගාට අනුව 2020

3116

ඩයනා කුමරියගේ මරණය සහ ඉස්ලාමයේ නැගීසිටීම ගැනද අනාවැකි පල කල බබා වන්ගා 1911දී උපත ලැබූ අතර, බබා වන්ගාගේ පෙනීම ඇයට අවුරුදු 12වන විටදී නැති වී ගිය නමුත් දෙවියන් විසින් ඇයට අපූරු තෑග්ගක් දී තිබිනි. එනම් අනාගතය කීමේ හැකියාවයි. බබා වන්ගා 1966දී මිය ගියේ ලෝකයේ අනාගතය ගැන සනිටුහන් කිරීමෙන් අනතුරුවය.

ඇයගේ අනාවැකි අතරින් ඩයනා කුමරියගේ මරණය, ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ජනාධිපති වීම සහ 2011 සැප්තැම්බර් මස 11වන දින ඇමරිකාවට එල්ල වූ ප්රහාර සහ තවත් බොහෝ අනාවැකි සත්‍ය වී ඇති අතර ඇයගේ අනාවැකි 85% නිවැරදි බවද පවසන අතර ඇය 2020 ගැන තබා ඇති අනාවැකි අතර,

2020 වස⁣රේ යු⁣රෝපය පුරා මුස්ලිම් අන්තවාදීන් ආක්‍රමණ ඇති කරන බවත් ඔවුන් යුරෝපයට විශාල තර්ජනයක් වන බවත් පවසා ඇත.

2020දී යුරෝපයේ ආර්ථිකය කඩා වැටෙන බව පවසා ඇත. තවද රැසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ට එරෙහිව ඔහුව ඝාතනය කිරීම ඔහුගේම සගයකු විසින් සිදුවන බවද පවසා ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අද්භුත රෝගයකින් පෙලෙනු ඇති බවත් ඒ හේතුවෙන් ඔහු බිහිරි විය හැකි අතර ⁣මානසික කම්පනයක් ඇති වියහැකි බවත් පවසා ඇත.

2020 වසරේ ලෝකයට විශාල ව්‍යවසනයන්ට මුහුණ දීමඉ සිදු වන බවත්, මිනිසුන්ගේ විඥ්ඥාණයද වෙනස් වන බත්, මිනිස්සු ඔවුනොවුන්ගේ ඇදහිලි සමඟ විශාල ලෙස බෙදී යනු ඇති බවත් ලොක්යට අති දුෂ්කර කාලයක් උදාවනු ඇතැයිද පවසා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *