LATEST NEWS
Search

වයස් පරතරය විවාහ ජීවිතයට බාධාවක් නොවෙයි

394

සුපිරි නලු ජේසන් සහ රෝසි 2010 වසරේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර මෙම ප්‍රථම යුවළ ප්‍රථම වරට මුනගැසී ඇත. වයස අවුරුදු 15 දී නිරූපණ ශිල්පිනියක් ලෙස රෝසි තම වෘත්තීය ආරම්භ කර ඇත 2010 වන විට ඇය 23 හැවිරිදි රූමත් තරුණියක් වූ අරත එවි⁣ට නලු ජේසන්ගෙ වයස අවුරුදු 43 විය.

එනම් ජේසන්ගේ පෙම්වතිය ඔහුට වඩා අවුරුදු 20ක් පමණ ලාබාලය. මෙම දෙදෙනා වසර ගණනාවක් එකට ජීවත් වී ඇත. එමෙන්ම මේ වන විට ජේසන්  සිය 52හිවිරිදි වියේ සිටින අතර රෝසි 32හැවිරිදි වියේ පසුවෙයි. 2016 වර්ෂයේදි ජේසන් සහ රෝසි විවාහ ගිවිසගත් අතර 2017 වසරේදී ඔවුන්ගෙ පළමු දරුවා වන ජැක් ඔස්කා උපත ලැබීය.

මොවුන් දෙදෙනා වසර 10ක් පමණ කාලයක් එකට ජීවත් වන අතර දැන් 32හැවිරිදි රෝසි පවසන්නේ විවාහය වැදගත් වන නමුත් ප්‍රීතිමත් සම්බන්ධතාවයක සිටීම ඉතා වැදගත් වන බවත් ඔවුන්ගේ වයස් පරතරද කිසි විටකත් ඒ සඳහා බදාවක් නොවන බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *