දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා සඳහන් කල පරිදි අද සවස 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හීදි මෙම වැඩසටහන ආරම්භ කරන වීමට නියමිත වී ඇත.
දුම්රිය ස්ථානයන් තුළදීම මගීන්ට සහන මිලට එළවළු මිලදී ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර දුම්රිය සේවා අමාත්‍යාංශය පවස පරිදි එහිදී දුම්රිය මගීන්ට එළවළු වර්ග 10 ක් සහන මිලට ලබාගත හැක.