අමාත්‍ය විදුර වික්‍රමනායකට වරෙන්තු

676

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කෘෂිකර්ම අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේ ඔහුගේ සහෝදරිය වන තුෂාරා වික්‍රමනායකට සිදු කලා යැයි කියන වාචික පහරදීම් සහ තර්ජනය කිරීම යන චෝදනා චෝදනා යටතේ නඩු පවරා තිබූ අතර ඒ සම්බන්ධව ජනවාරි 14 වනදා පැවති නඩු විභාගයකින් වැළකී සිටීම සම්බන්ධයෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *