වයස්ගත දේශපාලකයින්ට විශ්රාම ගැන්වීම සඳහා යම්කිසි නිර්ණායකයක් තිබිය යුතු බව පැෆරල් සංවිධානය පවසන අතර එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව පැවසුවේ මහනුවර පැවති සම්මන්ත්රණයක් අමතමිණි.
රාජ්ය සේවකයින් විශ්රාම යාමට වයස් සීමාවක් පනවා ඇති ආකාරයට රට මෙහෙය වන මහජන නියෝජිතයින්ට එවැනි වයස් සීමාවක් පැනවිය යුතු බවයි මෙහිදී ප්රකාශ කෙරුණේ.