එක්සත් ජනපදය සමඟ මිලේනියම් අභියෝගතා සංස්ථා ගිවිසුමට අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊයේ (27) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසීය.
Feb 28, 2020, 07:20 am0
342එක්සත් ජනපදය සමඟ මිලේනියම් අභියෝගතා සංස්ථා ගිවිසුමට අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊයේ (27) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසීය.