කොරෝනා ආසාදිත 30 වැනි මරණය වාර්තාවීම තහවුරු කරයි.

139

ශ්‍රී ලංකාවේ 30 වන කොරෝනා මරණය වාර්තා වේ. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *