උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (07) දිනයේ වසා තැබේ.ඒ එම ප්‍රදේශයන්වල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙනුයි.
එමෙන්ම ගාල්ල අධ්‍යාපන කොඨාශයට අයිති සියලුම පාසල් ද හෙට සිට දින තුනක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
Ceylon magazine