ශ්‍රී ලංකවට් covid-19 එන්නත ලැබෙන්නේනම් එය සිදුවන්නේ ලබන 2021 වර්ෂයේ මැද භාගයේ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරනවා.එවැනි එන්නතක් ගබඩා කර තබා ගැනීමට පවා ශ්‍රී ලංකාවේ පහසුකම් නොමැති බවත් තවමත් එම එන්නත මහා පරිමාණයෙන් එන්නත් කිරීමට ලෝක සෞක්‍ය සංවිධනය අනුමැතිය දී නොමැති බව එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වෙනවා.