පවතින වසංගත තත්වය හමුවේ ලංකාවේ දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ක්‍රමයෙන් යොමු වෙමින් පවතිනවා.ඒ සමඟම එම දරුවන්ට විවිධ ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදු වුණා.පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනේකට ලක් වුණු එවැනි සම්ප්‍රේෂණ ගැටලුවකට මුහුණ දුන් කලුතර කෙලිලන්ද ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම 4G ආවරණය කර අවසන් බව රජය පවසනවා.
Ceylon magazine