අවසන් 20-20 තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට

82

සංචාරක ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් 20-20 තරඟයෙන් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමට හැකිවුණා.ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 185ක් රැස් කළ අතර ඉන්දිය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් පමණි.කෙසේ නමුත් 2-1ක් ලෙස තරඟාවලියේ ජය ඉන්දියාව හිමි කරගත්තා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *