උඩවත්ත කැලේ වඳුරන්ටත් PCR පරීක්ෂණ

71

මහනුවර නගරයට යාබදව පිහිටලා තියෙන රාජකීය වනෝද්‍යානය හෙවත් උඩවත්ත කැලේ කියන්නේ සංචාරකයන් අතර සුන්දර ස්ථානයක්.විවිධ විශේෂ වලට අයත් දුර්ලභ ශාක විශේෂ සහ සත්ත්ව විශේෂ එහි ජීවත් වෙනවා.පසු ගිය දවසක එක් වරම වේගයෙන් එහි වඳුරන් කිහිපදෙනෙක් මිය ගොස් තිබෙනවා. එ නිසා එම වඳුරන්ගේ PCR පරීක්ෂණ කර තිබෙන බව වාර්තා වෙනවා.කෙසේ නමුත් එම වඳුරන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *