ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් මෙම සතිය තුළ විවෘත නොකරන බව දකුණු පළාත් ආණ්ඩූකාර කාර්යාලයේදී අද පැවති රැස්වීමකදී තීරණය වී තිබෙනවා.එයට අධ්‍යාපනික බලධාරීන්ධ සම්බන්ධ වී ඇති බවයි වාර්තා වෙනවා.ප්‍රදේශයෙ කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ පවතින අවධානම් තත්වය මෙම තීරණයට එලඹීමට හේතු වී තිබෙනවා.