“පාස්කු ප්‍රහාරය විමර්ශනය ගැන ජනතාව තුළත් කුකුසක් ඇති වෙලා”-සරත් වීරසේකර

149

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශන කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනතාව තුළද මේ වන විට කුකුසක් ඇති වී ඇති බව වර්තමාන මහජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.පසු ගිය දිනක කාදිනල් හිමිද මේ පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *