පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර විමර්ශන කටයුතු ප්රමාද වීම සම්බන්ධයෙන් ජනතාව තුළද මේ වන විට කුකුසක් ඇති වී ඇති බව වර්තමාන මහජන ආරක්ෂක ඇමති විශ්රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්රකාශ කර සිටිනවා.පසු ගිය දිනක කාදිනල් හිමිද මේ පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබුණා.
LOCAL
“පාස්කු ප්රහාරය විමර්ශනය ගැන ජනතාව තුළත් කුකුසක් ඇති වෙලා”-සරත් වීරසේකර
Dec 08, 2020, 20:42 pm0
149
Previous Postහෙට සිට ලොව හොදම විනුසුරුවරයෙක් LPL තරඟාවලියට එක් වෙයි.
Next Postමෙරට ලාබාලතම covid-19 මරණය