තම්බපවනී නම් මෙම ව්‍යාපෘතිය අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.මෙහෙ විශේෂත්වය වන්නේ මෙය නිම කිරීමට ගත වී ඇත්තේ වසරකටත් අඩු කාලයක් වීමයි. ජාතික විදුලි බල සැපයුමට මෙමඟින් මෙගාවොට් 100යක් අද සිට එකතු වනු ඇති.