1954 වර්ෂයේ කරනු ලැබූ මිනුම්ව්වවලට අනුව එවරස්ට් කන්දේ දැක්වුණේ මීටර් 8848ක් ලෙසයි.වර්තමානය වන තෙක්ම භාවිතා කරන ලද්දේ එම උසයි.නමුත් එවරස්ට් කන්ද මේ වන විට ඊට වඩා සෙන්ටිමීටර් 0.86කින් වැඩි වී ඇති බව නේපාල රජය අද නිවේදනය කළා.ඒ අනුව මෙහි නද උස මීටර් 8848.86ක්.