ක්ලේමෝ බෝම්බය කොටි සඟයාට දෙන්න සන්තෝෂමක් ලබා දී ඇති බව හෙළිවෙයි.

86

පසුගිය දිනකදී පලෙයි ප්‍රදේශයේ සිට කිලිනොච්චියේ පරන්තන්වලට ක්ලෝමෝ බෝම්බයක් බස් රථයකින් ප්‍රවාහනය කළ අඹු සැමි යුවලක් අත්තඩංගුවට ගැණුනා.ඔවුන්ට එය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ස්ව්ස්ටර්ලන්තයේ සිටින කොටි හිතවාදීන් රු 85 000ක මුදලක් ලබා දී ඇති බවයි වාර්තාවෙන්නේ.කෙසේ නමුත් 62 හැවිරිදි කාන්තාවක්, ඇගේ දියණිය ,බෑණා සහ 67 හැවිරිදි කාන්තාවක්ද පොලිසිය විසින් මේ වන අත්තඩංගුවට ගෙන තිබෙනවා.වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *