කිරිඉබ්බන්දෙනියේ මහරජතුමා යුග දිවියට පා තබයි

89

සිරිරජ ළමා චිත්‍රපටයේ ළමා අහිංසක චරිතය සිරිමල් යුග දිවියට පා තබා ඇති බව වාර්තා වෙනවා.එකළ ඔහුව හදුන්වන ලද්දේ කිරි ඉබ්බන්දෙනියේ මහරජතුමා ලෙසින්.නමින් කෝකිල පවන් ජයසූරිය වන මොහු 2009 වර්ෂයේ චීනයේ පැවති 10වන ළමා චිත්‍රපට උලෙළේදී ලෝකයේ හොදම ළමා නළුවාට හිමි ජාත්‍යන්තර සම්මානයද හිමි කර ගත්තා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *