මෙරට භාවනායෝගීව වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර ඇති බවට වාර්තා වෙනෙවා.එම භික්ෂූන් වහන්සේ විදෙස් භික්ෂුවක් බවත් උන්වහන්සේගේ කකුල් ගැට ගසා ගලක් එල්ලා දියේ ගිල්වා මෙම ඝාතනය සිදු කර ඇති බවයි ආරංචී මාර්ග සඳහන් කරන්නේ.