අලි මිනිස් ගැටුම මේ වන විට තව තවත් උත්සන්න වී තිබෙනවා .දකුණු ආසියානු කලාපය ඒ අතරින් විශේෂයි.අලි මිනිස් ගැටුම් තුලින් ලොව වැඩියෙන්ම අලින් මිය රට ශ්‍රී ලංකාව බවට පත්ව තිබෙනවා. තවද අලි මිනිස් ගැටුම් තුලින් ලොව වැඩියෙන්ම මිනිසුන් මිය යන රටවල් අතුරින්ද ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබීම කණගාටුවට කරුණක්.එහි පළමු තැන හිමිව ඇත්තේ ඉන්දියාවටයි.
Home LATEST NEWS LOCAL අලි මිනිස් ගැටුම නිසා ලොව වැඩියෙන්ම මිනිසුන් මිය යන රට බවට ශ්‍රීලංකාව පත් වෙයි.
LOCAL
අලි මිනිස් ගැටුම නිසා ලොව වැඩියෙන්ම මිනිසුන් මිය යන රට බවට ශ්‍රීලංකාව පත් වෙයි.
Dec 10, 2020, 17:13 pm0
91