කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතාද ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ කොවිඩ් පැණිය ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.ඒ සඳහා ආණ්ඩූ පක්ෂයේ මන්ත්රීවරුන් කිහිප දෙනෙක්ද සහභාගී වී තිබෙනවා.