ගංජා දැඩි පාලනයක් සහිත මත්ද්‍රව්‍ය ලයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.එ එකසත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසම විසිනුයි.පසුගිය දා එයට සාමාජික රටවල් 27න් 25කම මනාපය හිමිවුණා.එ අනුව කංසා අවධානම් රහිත වර්ගීකරණයට ඇතුළත් කෙරුනු බවයි වාර්තා වෙන්නේ.