ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ඩිල්ෂාන් මුණවීරට එක දිගටම අසමත් වීම නිසා ඔහුට ශ්රී ලංකා ක්රිකට් සංචිතයට පැමිණීමට නොහැකි වුණා.කෙසේ වෙතත් මුණවීර කියන්නෙ ප්රහාරාත්මක දක්ෂ පිතිකරුවෙක් බව මතක් කළ යුතුයි.ඔහුට මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ 20-20 ජාතික ක්රිකට් කණ්ඩාටමට එක්වන ලෙස එරටින් ආරාධනාවක් ලැබී ඇති බව වාර්තා වෙනවා.