වර්ෂ 1226 මාර්තු මස 04 වෙනිදාට පසු පෘතුවි වාසීන්ට සැබෑ නත්තල් තරුව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා.මෙය සිදුවන්නේ සෞරග්රහ මණ්ඩලයේ විශාලතම ග්රහලෝක වන බ්රහස්පති සහ සෙනසුරු ග්රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වන නිසයි.මේ මස 16 වෙනිදා සිට 25 වෙනිදා දක්වා එය ජනතාවට දැකිය හැකි බව නාසා ආයතනය පවසනවා.